සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 5th, 2019

විපක්ෂ නායකට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමට ජනපති එරෙහි වෙයි..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොහොමඩ් සහරාන් රටට ලොකු කරදරකාරයකු වන බව දැන සිටියා – නාලක සිල්වා..

Podu Jana Peramunaජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් නැමැත්තා අනාගතයේදී මේ රටට ලොකු කරදරකාරයකු වන බව තමා මුල සිටම දැන සිටියේ යැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරන සභාව හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක පරිසර දිනය ..

Podu Jana Peramunaලෝක පරිසර දිනය අදට යෙදී ඇති අතර “තිරසර වන කළමනාකරණය මගින් වායු දූෂණය දුරලමු” යන්න මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වී ඇති බව පරිසර අධිකාරිය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද ..

Podu Jana Peramunaලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද(05) යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ ..

Podu Jana Peramunaමෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට