සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 8th, 2019

හෝකන්දරට පැය 24 ක් වතුර කැපෙයි, කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅද (08) පෙරවරු 09.00 සිට හෙට (09) පෙරවරු 09.00 දක්වා වන පැය 24 ක කාලය තුළ හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිය අනතුරකින් පසු කැකිරාවේ විරෝධතා, ඒ 9 මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaරිය අනතුරක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඒ 9 මාර්ගය අවහිර කර කැකිරාව, තිබ්බටුවාව ප්‍රදේශයේ මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සේවයේ නිලධාරිනියන්ට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

Podu Jana Peramunaමෙරට රාජ්‍ය සේවයේ යෙදී සිටින නිලධාරිනියන් හට සාරිය සහ ඔසරිය පැළදීම අනිවාර්යය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මානව හිමිකම් උල්ලංඝණය කිරිමක් සිදුවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – පාකිස්තාන තරගය වැස්ස නිසා අතහැර දෙපිලටම ප්‍රසාද ලකුණු, එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගය අද..

Podu Jana Peramunaලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය වර්ෂාවෙන් ඇතිවූ බාධා හමුවේ අතහැර දැමීමට සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුද්ධි තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කරවීම කිසිදු ලෙසකින් අනුමත කරන්නේ නෑ – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaබුද්ධි තොරතුරු මාධ්‍ය හමුවේ අනාවරණය කරවීම තමන් කිසිදු ලෙසකින් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඉදිරි කාලය තුළ බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංයුක්ත දීමනාව කප්පාදු කිරීමට එරෙහිව පොලිසියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaසංයුක්ත දීමනාව කප්පාදු කිරීමට එරෙහිව පොලිස් නිළධාරින් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට