සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 9th, 2019

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් මාර්ග කිහිපයක වාහන ධාවනයට සීමා..

Podu Jana Peramunaඅද (09) පෙරවරු 11.00 සිට 12.00 තෙක් සහ පස්වරු 01.45 සිට පස්වරු 03.30 තෙක් කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඇතුළු කොළඹ මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපයේදීත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දිවයිනට..

Podu Jana Peramunaමාලදිවයිනේ සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (09) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලඥයින් ගැන ජනතාව තුළ ඇති අවිශ්වාසය දුරුකිරීම ආණ්ඩුවේ යුතුකම හා වගකීමයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaමෙරට ජනතාව තුළ දේශපාලඥයින් සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය දුරුකිරීමේ යුතුකම හා වගකීම ආණ්ඩුව සතුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටී 56 අවියක්, එම උණ්ඩ 20 ක් සමඟ සැකකරුවෙකු STF දැලේ..

Podu Jana Peramunaටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 20 ක් සමඟ ඒකළ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති හිමිගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙක් දැලේ..

Podu Jana Peramunaදුරකථන ඇමතුමක් ඔස්සේ දඹුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන්ගෙන් කප්පම් ඉල්ලූ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියට හැකිව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට