සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 10th, 2019

දිවයින පුරා තවදුරටත් වැසි සහ සුළං ..

Podu Jana Peramunaදිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංතීරු නීතිය අද (10) සිට දැඩිව ..

Podu Jana Peramunaමංතීරු නීතිය අද (10) සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වෙයි ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව හෙට(11) දිනයේදී යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දින ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට ඉඩ ..

Podu Jana Peramunaමිල සුත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට