සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 11th, 2019

ජනාධිපතිවරණයට එ.ජා.ප යේ සුදුස්සා ලක්ෂ්මන් කිරිඇල්ලයි – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

Podu Jana Peramunaතම මතය අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි සුදුසුම, අත්දැකීම් බහුලම සාමාජිකයා ලෙස දැක්විය හැක්කේ වත්මන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළට..? තීරණය අද – ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමය

Podu Jana Peramunaතී‍්‍ර රෝද රථ ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍ර රෝද රථ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගය අද (11) බි‍්‍රස්ටල් හිදි මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප‍්‍රායෝගික පුහුණුවෙන් පසු වධක තනතුරට දෙදෙනෙකු බදවාගැනේ..

Podu Jana Peramunaබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වධක තනතුර සඳහා තෝරා ගන්නා ලද පිරිසට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදී සුදුසුකම් සහිත පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුරු සදහා බදවාගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයක..

Podu Jana Peramunaඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 24 සහ 30 යන දිනයන් අතර කාලයේදී මෙරට සංචාරය කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරිදා ප්‍රහාරය, අද රැස්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ශව කිහිපයක්..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11) යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක පමණක් මිල ඉහළට..

Podu Jana Peramunaඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට