සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 12th, 2019

බදියුදීන්, අසාද් සාලි සහ හිස්බුල්ලාට එරෙහිව පැමිණිලි කිරීමේ කාලය අදින් අවසන්..

Podu Jana Peramunaසිය තනතුරු වලින් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ලබා දී තිබූ කාලය අද (12) පස්වරු 04.00 න් අවසන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්..

Podu Jana Peramunaමෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෝ ගසක අත්තක් කඩා වැටී පෙර පාසල් සිසුන් 05 ක් රෝහලේ, එක් සිසුවෙකුට බරපතලයි..

Podu Jana Peramunaපෙර පාසලක් අසළ තිබු පැරණි බෝ ගසක අත්තක් කඩා වැටීම නිසා එම පෙර පාසලේ සිසුන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාට පමණක් නොවෙයි, සමස්ත ආණ්ඩුවටමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කරගනිමින් එක්ව කටයුතු කළ හැකි වාතාවරණයක් ඇතිකිරීම දෙපාර්ශවයේම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් රාමනායකට එරෙහි නඩුව පිළිබදව චෝදනා ඇතුළත් ආඥාවක් මසක් තුළ ගොනු කරන්න, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝග..

Podu Jana Peramunaනියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා තිබෙන නඩුවක් පිළිබදව වන චෝදනා ඇතුළත් ආඥාවක් මසක් තුළ ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කලහකාරී තත්ත්වය, අත්අඩංගුවට පත්වූ 07 කට ඇප..

Podu Jana Peramunaපසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 07 දෙනෙකු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට සතියක් අනුරාධපුරයේ සුරාසැල් වැසේ..

Podu Jana Peramunaඅනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන සියලු සුරාසැල් හෙට (13) සිට ලබන 19 වනදා තෙක් සතියක කාලයක් වසා තැබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වේ..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව අද කුරුණෑගලදී වෛද්‍යවරුන්ගේ විරෝධතාවයක්..

Podu Jana Peramunaමෙරට තුළ මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි යන අයට එරෙහිව අද (12) දහවල් රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවයක් පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංගම ජාතික සේවක සංගමයේ සේවකයින් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් වර්ජනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට