සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 13th, 2019

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 2,000 කින් ඉහළට..

Podu Jana Peramunaලබන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට ලබාදෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උලෙමා (ACJU) නායකයා සිය සංවිධානය ගැන ව්‍යාජ ප්‍රකාශ කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නොමග යවලා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaපසුගිය 11 වනදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලද උලෙමා (ACJU) නායක රිස්වි මුෆ්ති මහතා විසින් සිය සංවිධානය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම පාර්ලිමේන්තුව, මෙරට ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද නොමග යැවිමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරන බව ද බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිහි ඇනුමකින් සරසවි සිසුවියකට තුවාල..

Podu Jana Peramunaපිහි ඇනුමකින් තුවාල ලැබූ සරසවි සිසුවියක් ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. කැලණිය විශ්වවිද්‍යාලය අසල අද (13) උදෑසන මෙම පිහි ඇනුම සිදුව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට වගනොකියන වත්මන් ආණ්ඩුව, රටේ ගැටළු විසදීම පසෙකලා ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටළු ගැන පමණක් අවධානය යොමුකරමින් සිටිනවා – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව තරම් මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නින්දා, අවලාද සහ අපහාස කරන ලද මෙන්ම භික්ෂූන් වහන්සේලා සිරගත කරන ලද වෙනත් ආණ්ඩුවක් නිදහසින් පසු බිහිනොවූ බව යුතුකම සංවාද කවය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංගම වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ, ජාතික සේවක සංගමයේ සේවකයින් පිරිසක් විසින් දියත් කරන ලද වර්ජනය අද (13) දිනය තුළදීත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා ප්‍රවාහනය කළ 04 ක් දැලේ..

Podu Jana Peramunaවෑන් රථයකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 06 යි ග්‍රෑම් 450 ක් ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනෙකු මිහින්තලය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික බුද්ධි ප්‍රධානි තනතුරට නව පත්වීමක්..

Podu Jana Peramunaවිශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික බුද්ධි ප්‍රධානී තනතුර සදහා ජනාධිපතිවරයා විසින් නව පත්වීමක් සිදුකර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක අද (13) දිනය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති අද තජිකිස්ථානයට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) තජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු පොලිස්පති ඉලංගකෝන් සහ හිස්බුල්ලා අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව විමර්ශනය කර පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) පස්වරු 03.30 ට යළි රැස්වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට