සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 14th, 2019

පොලිසියේ කණිෂ්ඨ නිළධාරීන් 30000 කට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ පොලිස් නිළධාරීන් 30000 කට පමණ ලබාදීමට නියමිතව ඇති උසස් වීම්, වහාම ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනය පමණක් නොව රට ගැන ද ජනතාව තුළ දැඩි කළකිරීමක් හටගෙන තිබෙනවා – “සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුව” සංවිධානය

Podu Jana Peramunaමේ වන විට විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර නීතියක් නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් “සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුව” අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“රට සුරකින ජනපවුර”, රට වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ජනතාව හමුවට ගෙනඑනවා – වෛද්‍ය හරිත අලුත්ගේ

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු නොමැති බවත් ඒ අනුව වගවීමට අවශ්‍ය නීතිරිති සකස්විය යුතුව ඇති අතර රට තුළ සියළු කටයුතු ජාතික ප්‍රතිපත්තීන්ට අනුව සිදුවිය යුතු වුවත් මේ වන විට ජාතික ප්‍රතිපත්ති අතර කිසිදු එකගතාවයක් හෝ පාරදෘෂ්‍ය බවක් නොමැති බව “රට සුරකින ජනපවුර” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා සහ කාථානායකවරයා ජනතාවත්, ජාතික ආරක්ෂාවත් සමග සෙල්ලම් කිරීම දැන්වත් නතර කළයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා

Podu Jana Peramunaඇමෙරිකානු හමුදාවන්ට මෙරට තුළ නිදහසේ කටයුතු කළහැකි වාතාවරණයක් ගොඩනැංවීම සදහා වත්මන් ආණ්ඩුව විවිධ ගිවිසුම් අත්සන් කරමින් සිටින බවත් තානාපති භුක්තිය සහ බලතල ඇමෙරිකාවට ලබාදීම තුළින් ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ඇමෙරිකාවට යටත්වීමක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංගම වර්ජනය අවසන්..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සේවකයින් විසින් දින කිහිපයක් පුරා දියත් කරන ලද වර්ජනය ඊයේ (14) දහවල් අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද, ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයත් වර්ෂාවට සේදී යයි..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් අද (14) සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු කොටහේනේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaකොටහේන, මැල්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 900 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්නල ඇඟලුම් කම්හලක ගින්නක්..

Podu Jana Peramunaඅද (14) අළුයම් කාලයේ පන්නල ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබලයින් 05 ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි..

Podu Jana Peramunaපසුගිය දා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් පුද්ගලයින් 05 දෙනෙක් අද (14) උදෑසන එරට සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට