සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 15th, 2019

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (15) දිනයේදීත් ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණවිද්‍යා දේපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට සියලු සුරාසැල් වැසේ..

Podu Jana Peramunaඅද (15) සහ හෙට (16) යන දෙදින තුළ සියඵ සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී අත්අඩංගුවට පත් ධීවරයින් 18 කට නිදහස..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධීවර කටයුතු වල නිරතවීම නිසා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නිදහස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් දෙන්න හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි..

Podu Jana Peramunaසිය ධූරයෙන් ඉල්ලා අස්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මීට සුළු වේලාවකට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර සහ මිහින්තලයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්, පොලිසියේ 4000 ක් යොදවයි..

Podu Jana Peramunaඅනුරාධපුර සහ මිහින්තලය ප‍්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන තවත් තරගයක් අද (15) ලන්ඩන් හිදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට