සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 18th, 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අදහස් පළකිරීමෙන් වළකින්න, අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට දන්වයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා පක්ෂයෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබදව අදහස් පළකිරීමෙන් වළකින්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමට දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන දැන්ම කිසිවක් කියන්න බෑ – පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් නිකුත් කිරීමට තවමත් නොහැකි අතර ඉදිරි සති දෙකක කාලය තුළ මේ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කළ හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමල් රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බටහිර ඉන්දීය කොදෙව්වන්ට බංගලාදේශයෙන් පෙරළිකාර පිළිතුරක්..

Podu Jana Peramunaබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (17) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ ගැටළුකාරී තත්ත්වය හමුවේ විවිධ චෝදනා එල්ලවීමත් සමග සිය අමාත්‍ය ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (18) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අද රැස්වේ..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි අද (18) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaයතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 254 ක් වැල්වැටිතුරය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) පස්වරු 02.00 ට රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට