සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 19th, 2019

ගෝඨාභයට විදේශ ගතවීම සදහා ලබාදී ඇති කාලය දීර්ඝ කරයි..

Podu Jana Peramunaහිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගතවීම සදහා ලබාදී ඇති කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප යේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, දුම්රිය වර්ජනය සැලසුම් කළ පරිදි..

Podu Jana Peramunaඅද (19) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 70 ක් වටිනා හෙරොයින් සමග පුද්ගලයෙකු STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 127 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද විශේෂ සාකච්ඡාවක, මෙතෙක් ලද සාක්ෂි ගැන සමාලෝචනයක්..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු ඉදිරිපත් කිරීම සදහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (19) පස්වරු 02.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලා අසුවූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් නැවත දිවුරුම් දෙයි..

Podu Jana Peramunaපසුගිය පාස්කු ඉරිදා මෙරට තුළ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ සිය ධූරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙකු නැවත අදාළ අමාත්‍යධුර වල දිවුරුම් දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බගවන්තලාව, කර්කස්වොල් වතු යායේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්, 05 ක් රෝහලේ..

Podu Jana Peramunaබගවන්තලාව, කර්කස්වොල් වතු යායේ වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් වතු කම්කරුවන් පස් දෙනෙකු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..

Podu Jana Peramunaයාන්ත්‍රික දම්වැල් කියත් ආනයනය තහනම් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්..

Podu Jana Peramunaසිය වැටුප් විෂමතා ගැටළුව සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩවර්ජනය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකළපුව, පොළොන්නරුව මාර්ගයේ අනතුරකින් 05 මරුට, 12 කට තුවාල..

Podu Jana Peramunaඅද (19) අළුයම් කාලයේ මඩකළපුව, පොළොන්නරුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට