සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 20th, 2019

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිධූරය..

Podu Jana Peramunaබස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උක් ගොවීන්ගේ විරෝධතාවයකින් පාර්ලිමේන්තු වටරවුම උණුසුම් වෙයි..

Podu Jana Peramunaවිරෝධතාවක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අසළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් ග්‍රෑම් 330 ක් සමග සැකකරුවෙකු දැලේ

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 330 යි මිලිග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවෙයි..

Podu Jana Peramunaනාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටත් ජනතාවත් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට ජනාධිපතිවරණයේදී සහය දක්වනවා – තිස්ස අත්තනායක

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් තමන් විසින් සපුරා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) දිනය තුළ වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විසදුමක් නොදුන්නොත් අද වර්ජනය ස්ථිරයි – දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ

Podu Jana Peramunaඅද (20) දහවල් 02.00 ට පැවැත්වෙන සාකච්ඡාවෙන් සිය ගැටළුවට නිසි විසදුම් නොලැබුනහොත් අද (20) පස්වරුවේ සිට වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධක්ෂණ නිලධාරි වෘත්තිය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් අද සාක්ෂි දෙයි..

Podu Jana Peramunaපසුගිය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (20) දිනයේදී රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට