සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 21st, 2019

ගැටළු සදහා මෙතෙක් විසදුම් නෑ, තැපෑලත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදීමට තීරණය කරයි..

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට කොළඹට පැය 12 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaහෙට (22) උදෑසන 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 තෙක් පැය 15 ක කාලය තුළ ජල සැපයුම කප්පාදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප යෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කළහැකි හොදම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවට කිසිදු විවාදයක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

Podu Jana Peramunaවගකීමෙන් යුතුව හා නොබියව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර කුමන කණ්ඩායමක් විසින් කුමන අදහසක් පළකළ ද ස්ථාරව ඡන්ද ප්‍රමාණයක් පවතින පක්ෂය, යහපත් සංවිධාන ශක්තියකින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද සහ මෛත්‍රී හප්පවා ශ්‍රී.ල.නි.ප ය හා පොහොට්ටුව අතර ගැටුමක් ඇතිකිරීමේ උත්සහයක එ.ජා.ප.ය නිතරව සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඉදිරි මැතිවරණ අනිවාර්යයෙන්ම පරාජය වන බව දැනගෙන තිබෙන වත්මන් ආණ්ඩුව, මෙරට ජාතික සම්පත් විකුණාදැමීමේ කාර්යය වේගවත් කර ඇති බවත් ඒ අනුව සෙවණගල සීනි කම්හල ඇතුළුව රජය සතු ආයතන රැසක් දයා ගමගේ මහතා ඇතුළු දේශපාලන හෙන්චයියන් හට පවරාදීමේ උත්සහයක් ද දියත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව වධහිංසාවට ලක්වීම රට තුළ බරපතල ගැටළුවක් බවට පත්වෙමින් තිබෙනවා – “රයිට් ටු ලයිෆ්” සංවිධානය

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති වධහිංසාවන්ට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇති ජූලි 26 වැනිදාට සමගාමීව, වධහිංසාවන්ට ලක්වූවන් සම්බන්ධයෙන් රට තුළ යම් මතයක් ගොඩනැගීමේ අරමුණින් ලබන ජූලි මස 20 වනදා තෙක් වන මසක කාලය තුළ විවිධ වැඩසටහන් රැසක් දියත් කරන බව “රයිට් ටු ලයිෆ්” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය නිසා ලංගම බස් උපරිම ධාවනයට පියවර..

Podu Jana Peramunaමේ වන විට දියත් කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති මඟීන්ට යයම් සහනයක් සලසාදීමේ අරමුණින් උපරිම ලෙස බස් ධාවනයට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අද..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තරගයක් අද පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාර්යාල දුම්රිය 08 ක් කොළඹ ඇවිත්, දුම්රිය ස්ථානයන්හි ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය කැදවයි..

Podu Jana Peramunaමේ වන විට කාර්යාල දුම්රිය 08 ක් කොළඹ කොටුව දක්වා ධාවනය කළ බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාම් දහම අත්හරින පුද්ගලයින් ඝාතනය කළ යුතුයි, ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් බව හෙළිවෙයි..

Podu Jana Peramunaඉස්ලාම් දහම අත්හරිනු ලබන පුද්ගලයින් ඝාතනය කළ යුතුයැයි ඉස්ලාම් ධර්මය පිළිබඳ පෙළපොත් වල සඳහන් වන බව ඊයේ (20) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අනාවරණයවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට