සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 22nd, 2019

ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද එජාපය ලබන 01 දා සිට සිය මැතිවරණ ප්‍රචාරණයන් ආරම්භ කරනවා, පක්ෂ මහලේකම් කියයි…

Podu Jana Peramunaඉදිරියේදී කුමන මැතිවරණයක් පැවතියද එයට මුහුණදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජුලි මස 01වනදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තය පරදා ලංකාව ලකුණු 20 ක ජයක් හිමිකර ගනී…

Podu Jana Peramunaශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (21) වන දින පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි මෙරට සංවිධානය වීම තහනම්…

Podu Jana Peramunaපසුගිය දින මෙරට සිදුවු මහා වියසනයට සම්බන්ධ යැයි පැවසෙන සංවිධාන තුනක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා මිලයාතේ සෙයිලානි මෙරටින් තහනම් කිරීම පාර්ලිමේන්තුව ඊයේ (21) නියෝග කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්….

Podu Jana Peramunaජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන “සිව්දශක සේවා අභිමන්” ජාතික වැඩසටහන ජුනි මස 23 වන දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාවෙන් ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ශලාවේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික මත් නිවාරණ සතිය ඇරඹේ…

Podu Jana Peramunaඅතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික මත් නිවාරණ සතියට සමගාමීව ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවෙන් දිවයින පුරා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට