සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 24th, 2019

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද දින සංකේත වැඩවර්ජනයක ..

Podu Jana Peramunaකළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12 සිට පැය 24 ක් පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කීරිමට පියවරගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු පොලිස්පතිගේ පෙත්සම සලකා බලන්න දින දෙයි ..

Podu Jana Peramunaජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට තමා සුදානම් – රාජිත සේනාරත්න ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති – අගමැති විශේෂ කාරක සභාවට ..

Podu Jana Peramunaපාස්කුදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය ධාවනය යථා තත්ත්වයට ..

Podu Jana Peramunaදින කිහිපයක සිට ගැටළුකාරී තත්ත්වයක පැවති දුම්රිය ධාවන කටයුතු මේ වනවිට සාමාන්‍ය අතට පත්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාළක මැදිරිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

19 වන සංශෝධනය ගෙන ඒම සිදු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ උවමනාවට – එ.ජා.ප.ය ..

Podu Jana Peramuna19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට