සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 26th, 2019

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ජනාධිපති සතු බලතල, අග්‍රාමාත්‍යවරයා වෙත ලබාගැනීමට සකස් කළ කූට උපක්‍රමයක ප්‍රතිඵලයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaපසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශ හේතුවෙන් 18 සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට රටතුළ යම් කථාබහක් ඇතිවී තිබෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධන සිදුකිරීමේදී නිසි ක්‍රියාපටිපාටියකට අනුව දේශපාලන සහ සිවිල් සමාජයන්ගේ එකගතාවයෙන් සිදුකළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීමේදී කිසිවෙකුගෙන් කිසිදු සහයක් ලැබුනේ නෑ – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaතමන් අන්තවාදීන්ගෙන් රට මුදවාගැනීමට කටයුතු කිරීමේදී ධනයෙන්, බලයෙන් හෝ උපකාර කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ අතර මාධ්‍ය ආයතන විසින්ද ඒ සදහා කිිසිදු සහයක් ලබානොදුන් බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කෙරේ..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කර අතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන බැංකුව පෞද්ගලිකකරණය කරන බවට පළවන වාර්තා අසත්‍යයි – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙමින් මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මඩකලපුව විශ්වවිද්‍යාලයට චෝදනා එල්ල කළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නවා – බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaමඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබදව විවිධ චෝදනා එල්ල කරන ලද පිරිසට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ඉල්ලා අස්වූ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕනෑම අවස්ථාවක අපි සූදානම් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව මෙරටට ගෙනආ විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක දී දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය සේවාව නැංවීමේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙනවා – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Podu Jana Peramunaවෙනත් වෘත්තීය සමිති මෙන් නොව, වෛද්‍ය වෘත්තිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා දියත් කර ඇති වැඩපිළිවෙලට පුර්ණ සහය ලබාදෙන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වේ ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යලි අද (26) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ලබාදීමට ජනපති අත්සන් කරයි..

Podu Jana Peramunaමරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට