සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2019

උසස් අධ්‍යාපන පනත් කෙටුම්පතින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑමක්, දැඩි විරෝධය පළකරනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaආණ්ඩුව විසින් පසුගිය 17 වනදා ඉදිරිපත් කරන ලද උසස් අධ්‍යාපන පනත් කෙටුම්පත මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි දැඩි, අහිතකර බලපෑමක් එල්ලකරනු ඇති අතර මේ තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නොවැදගත් ආයතනයක් බවට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගිලන් රථ රියදුරන් වීථී බසියි..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගිලන් රථ රියදුරන් අද (31) කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධාවයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ කන්ටේනර් ප්‍රවාහනය තහනම් කරමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්..

Podu Jana Peramunaඑංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති කසළ කන්ටේනර් මෙරට තුළ ප්‍රවාහනය කිරීම වළක්වමින් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියළි කාලගුණයෙන් පීඩාවටපත් ජනතාවට සහන..

Podu Jana Peramunaමේ වන විට උතුර, නැගෙනහිර දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය තත්ත්වය හේතුවෙන් ලක්‍ෂ 06 කට වැඩි පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 02 ක් පුරා රටවල් 09 ක්, ලෝක ටෙස්ට් ශූරතාවලිය හෙටින් ඇරඹේ..

Podu Jana Peramunaජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත සටහනෙහි පළමු ස්ථාන 09 තුළ රැදී සිටින ලොව රටවල් සහභාගි වන ලෝක ටෙස්ට් ශූරතාවලිය හෙට (01) ආරම්භ වීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – බංග්ලාදේශ අවසන් එක්දින තරගය අදයි, තරගය නුවන් කුලසේකර නමින්..

Podu Jana Peramunaතරග 3 කින් සමන්විත සත්කාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින තරගාවලියේ අවසන් තරගය අද (31) පැවැත්වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයෙන් බිඳීගිය ජනතා සිත් එක්කිරීමට ආගමික නායකයන් නායකත්වය ගෙන කටයුතු කරන්නා සේම දේශපාලඥයින් ද ඒ සදහා කැපවිය යුතුයි – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Podu Jana Peramunaපසුගිය පාස්කු ප්‍රහාරයෙන් බිඳීගිය ජනතා සිත් එක්කිරීමට ආගමික නායකයන් නායකත්වය ගෙන කටයුතු කළයුතුව ඇති බවත් දේශපාලඥයින් ද සිය පුද්ගලික දේශපාලන අරමුණු පසෙකලා ඒ සදහා කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එදිනෙදා නීතිය නොදැන සිටීම දැඩි ගැටළුවක්, පාසල් විෂය මාලාවට නීතිය එක්කරනවා – අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaඑදිනෙදා නීතිය නොදැන සිටීම, සමාජය තුළ මේ වන විට දැවැන්ත ගැටළුවක් බවට පත්ව ඇති බැවින් මෙරට පාසල් විෂය මාලාවට නීතිය විෂයක් ලෙස එක්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි අයෙකු බොරලැස්ගමුවේදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 195 ක් සමග බොරලැස්ගමුව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිළධාරින්ට ඊයේ (30) හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්ගයක් පිළිසකර කර දෙන්නැයි ඉල්ලා විරෝධතාවයක්, පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි..

Podu Jana Peramunaඅද (31) උදෑසන ආරම්භ කරන ලද විරෝධතාවයක් හේතුවෙන් මතුගම, පැලවත්ත – නෙළුව ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 25  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට