Archive for ජූලි, 2019
Written by Admin on 31 ජූලි 2019
තමන් තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව දේශපාලනයේ නිරතවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට කිසිඳු සූදානමක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 ජූලි 2019
පසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (31) යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
සිය සේවා ගැටළු වෙනුවෙන් මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම පිළිබදව විරෝධය පළකරමින් අද (30) දිනයේදී එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
උපාධිධාරීන් 3800 කට අද (30) කොළඹ, අරලියගහ මන්දිරයේදී පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
ත්‍රෛනිකායික හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් මෙන්ම විද්වතුන්ගේ ද සහභාගීත්වයෙන් “සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව” කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පස්වරුවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන වේලාව වෙනස්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණයන් පිළිබදව අපක්ෂපාති ලෙස නිසිපරිදි විමර්ශන සිදුකිරීමට අදාළ සහාය ලබාදීම වෙනුවට ක්‍රියාත්මක වන අධ්‍යාපන නිලධාරින් දඩයම් කිරීමේ උත්සහය දැඩිව හෙළාදකින බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
සහරාන් හෂීම් සමඟ නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන මොහොමදු අබ්දුල් කාදර් නමැති සැකකරුවෙකු කටුපොත ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 30 ජූලි 2019
වෑන් රථයක් කොල්ලකා පළායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යුධ හමුදා මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටි හමුදා සාමාජිකයින් විසින් ඊයේ (29) කළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත