සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2019

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර, ලෝටස් මාර්ගයත් වැසෙයි..

Podu Jana Peramunaවිරෝධතාවයක් හේතුවෙන් කොළඹ, ලෝටස් මාර්ගය මේ වන විට වසාදමා ඇති බව වාර්තා වේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවයක් හේතුවෙන් මෙසේ අදාළ මාර්ගය වසාදැමීමට පොලිසිය විසින් කටයුතු කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරමේ ඉඩම් අක්කර 600 ක් ඥාතීන්ට පැවරීම, රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශයක් ගන්න සූදානම්..

Podu Jana Peramunaමන්නාරම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 600 ක් පමණ ව්‍යාජ ඔප්පු සකස් කර සිය ඥාතීන්ට පවරා දුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන්, 2015 සිට 2018 කාලය තුළදී රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටවල් 46 කින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගාස්තු රහිතව වීසා – අමාත්‍ය ජෝන් අමරතුංග

Podu Jana Peramunaරටවල් 46 කින් මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගාස්තු රහිතව වීසා නිකුත් කිරීමට තීරණය කළ බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළගෙඩිහේනේදී රියදුරෙකුට පහරදීම, සැකකරුවන් 08 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaනිට්ටඹුව, කළගෙඩිහේන ප්‍රදේශයේ දී රියදුරෙකුට සහ වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 08 දෙනා ලබන අගෝස්තු 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය විසින් අද (29) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති සමග සාකච්ඡා සාර්ථකයි, හිටපු මුස්ලිම් අමාත්‍යවරුන් යළි ඇමතිධූර වල දිවුරුම් දීම අද සහ හෙට..

Podu Jana Peramunaපාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් අද (29 ) සහ හෙට (30) යන දෙදින තුළ එම ධුරවල යළි දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයථා ලෙස වත්කම් සහ මුදල් උපයාගැනීම, අමාත්‍ය විමල් වීරවංශට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaඅමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි 2010 සිට 2014 වසර දක්වා කාලය තුළ රුපියල් මිලියන 70 ක පමණ වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන අගෝස්තු මස 08 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6136 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිටි දියත් කර ඇති විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 6136 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..

Podu Jana Peramunaබංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (28) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ට තර්ජනය කරමින් වීඩියෝවක් මුදාහළ රිෂාම් මහරුෆ් සමාව ගන්නා බව දුරකථනයෙන් දැනුම් දුන්නා – පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමි

Podu Jana Peramunaජාතිවාදය ඇවිස්සීම නතර කිරීම සදහා මසක කාලයක් ලබාදෙන බව පවසමින් තමන් ඇතුළු පිරිසකට තර්ජනය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරන ලද රිෂාම් මහරුෆ් නම් තැනැත්තා තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගැනීමට සූදානම් බව දුරකථනයෙන් අමතා පැවසූ බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් ප්‍රදේශ කිහිපයකදී දැලේ

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 25 « 1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට