සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2019

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා කැදවයි..

Podu Jana Peramunaපසුගියදා මෙරට දී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ අනතුරක්, තුනක් මරුට..

Podu Jana Peramunaඅනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ අද (29) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබාඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව, රට සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනීසිටින නායකයෙකු රට තුළ නෑ – ජාතික භික්ෂු එකමුතුව

Podu Jana Peramunaරටට සුදුසු නායකයෙකු මේ වන විට නොමැති බව කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාර්වේද වෛද්‍ය මෙහොමඩ් සාෆි සහාබ්දීන් යන පුද්ගලයාට ඇප ලබාදීමෙන් මනාව පෙනී යන බව ජාතික භික්ෂු එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොහුවලදී වෙඩිතැබීමකින් එක් අයෙකු මරුට..

Podu Jana Peramunaඅද (28) අළුයම් කාලයේ ‍කොහුවලදී සිදුවූ වෙඩිතැබීමකින් එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අද අළුයම 01.00 ට පමණ කොහුවල, ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේ අපේක්ෂකයා ගොඨාභයයි, ඔහු අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා

Podu Jana Peramunaපැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියළු පුරවැසියන්ට නිවාස ලබාදීම අරමුණයි – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙරට සියළු පුරවැසියන්ට 2020 වසර අවසාන වනවිට නිවසක් ලබාදීම තම අමාත්‍යාංශයේ අරමුණ බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජලය සපයන ප්‍රධාන නලයක හදිසි බිදවැටීමක්, කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaකෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන මහ නගර සභා සහ නගර සහා බල ප්‍රදේශවලට මෙන්ම කොළඹ 05, 07, 08 ප්‍රදේශවලට අද (28) සවස 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ ගෙන්වූ පිරිසට දැඩි දඩුවම්, මෙය ජාතික අපරාධයක් – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaඑංගලන්තයේ සිට මෙරටට කසළ ගෙන්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට, මාලිංග සමුගනියි..

Podu Jana Peramunaබංගලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලකුණු 91 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (26) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaතමන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 25  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට