සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

Archive for ජූලි 1st, 2019

ගාල්ල ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි ..

Podu Jana Peramunaගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. මැතිවරණ ඉලක්කය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය අද (01) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටිනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට ඉහළ යන රාජ්‍ය සේවක දීමනාවන් සම්බන්ධව විවිධ පාර්ශවයන් විසින් චෝදනා රැසක් ..

Podu Jana Peramunaරාජ්‍ය සේවකයින්ට, විශ‍්‍රාමකයින්ට, ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට අද (01) සිට හිමිවන ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් යම් යම් අදහස් දැක්වීම් සිදු කරනු  ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලනය තුළ පෙරළියක් වෙනවා – දිනේෂ් ගුණවර්ධන ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය ශ්‍රී ලංකා දේශපාලනයේ මහ පෙරළියක් වනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස – ජනපති ..

Podu Jana Peramunaඋසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික භාෂා සතිය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaජාතික භාෂා සතිය අදින් (01) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට