සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 2nd, 2019

දුම්රිය වෘත්තීය සමිති අද විශේෂ සාකච්ඡාවක, වැඩ වර්ජනය ගැන අවසන් තීන්දුව අද.

Podu Jana Peramunaඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (02) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තවාදය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයෙන් විශේෂ හෙළිදරව්වක්..

Podu Jana Peramunaඅන්තවාදී, උන්මන්තකවාදී මෙන්ම ආගම්වාදී සංවිධාන තවදුරටත් විවිධාකාරයෙන් රටතුළ ක්‍රියාත්මත වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් වන සත්‍ය කරුණු රටට හෙළිකළ විට එහි පවතින භයංකාරත්වය හා බලපෑම සම්බන්ධයෙන් අවබෝධ කරගතහැකි වනු ඇති බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පූජිත් ජයසුන්දරත් අසනීප වෙයි, ප්‍රතිකාර සදහා පොලිස් රෝහලට..

Podu Jana Peramunaහදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර  නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාරවිල, කතෝලික දේවස්ථානයක් පිටුපස කැළෑ ප්‍රදේශයකින් ජීව උණ්ඩ තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaමාරවිල, කතෝලික දේවස්ථානයක් පිටුපස කැළෑ ප්‍රදේශයක තිබි මාරවිල පොලිසිය විසින් ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකාබැලීම අද..

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමක් අද (02) පෙරවරු 11.30 ට අභියාචනාධිකරණය හමුවේ ගෙනුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම, හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් ගත් දේශපාලනමය තීරණයක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කළයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පුජිත් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි CID යට..

Podu Jana Peramunaපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම්දීම අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කරනු ලබන ස්ථානයක ගින්නක්, ලොරියක් විනාශයි..

Podu Jana Peramunaහලාවත, මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කරනු ලබන ස්ථානයක අද (02) උදෑසන කාලයේ හටගන්නා ලද ගින්නකින් එහි තිබූ ලොරි රථයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් නළ එලීමේ ව්‍යාපෘතියට විසදුම් නැතිනම් තෙල් දෙන්නේ නෑ – ඛණිජ තෙල් වෘත්තීය සමිති

Podu Jana Peramunaකොළඹ වරාය සිට කොළොන්නාව තෙක් තෙල් ප්‍රවාහනය කිරීම සදහා නළ එලීමේ ව්‍යාපෘතිය පිළිබදව මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදව හෙට (03) දිනය තුළ නිසි විසදුමක් නොලැබුනහොත් ලබන සිකුරාදා සිට විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබානොදී වර්ජනයක් දියත් කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තම සටන ඉස්ලාම් අන්තවාදයට එරෙහිවයි, චෝදනා ප්‍රතික්ෂේප කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaතමන් සටන් වදින්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව පමණක් බවත් එය පරාජය කිරීමට එක් පෙරමුණක් ගොඩනගන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට