සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 4th, 2019

ව්‍යාජ ප්‍රචාර සිදුකර 07 වනදා සමුළුව කඩාකප්පල් කිරීමට ලැජ්ජානැති වහාබ්වාදීන් උත්සහ කරමින් සිටිනවා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaජාතික සංවිධාන රාශියක් එක්ව “දැයට එකම රොදකට” යන මැයෙන් ලබන 07 වනදා මහනුවරදී පැවැත්වීමට නියමිත සමුළුව, ව්‍යාජ ප්‍රචාරයන් දියත්කර කඩාකප්පල් කර අත්හිටුවීමේ උත්සහයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තය වසර 27 කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසෙයි..

Podu Jana Peramunaනවසීලන්තය ලකුණු 119 කින් පරාජය කළ එංගලන්තය, වසර 27 කට පසු ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයකට පිවිසීමේ අවස්ථාව ඊයේ (03) උදාකරගන්නා ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (04) දිනය තුළ ප්‍රදේශ කිහිපයක හැරුනු විට දිවයින තුළ වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලයින් 05 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම, STF සහ පොලිසියේ 13 ක් නිදහස්..

Podu Jana Peramunaපුද්ගලයින් 05 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බවට චෝදනා එල්ලවී සිටි පොලිස් විශේෂ කාර්යය බලකායේ සහ පොලිසියේ නිලධාරීන් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් ඊයේ (03) නියෝග කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් අවහිරතාවය යථා තත්ත්වයට..

Podu Jana Peramunaඊයේ (03) පස්වරුවේ ඇතිවූ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍යවල අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනයෙන් දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අඩාලයි..

Podu Jana Peramunaමේ වන විට දියත් කර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) උදෑසන කාලයේ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට