සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 5th, 2019

මරණ දඬුවම ඔක්තෝම්බර් 30 තෙක් අත්හිටුවයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්..

Podu Jana Peramunaමරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ලබන ඔක්තෝම්බර් 30 වනදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශලපාලන වුවමනාවන් මත ගුරු පත්වීම් ලබාදී වහසි බස් දෙඩීම විහිළුවක් – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaදකුණු ආසියාවේ පුහුණු ගුරුවරු සිටින එකම රට ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවට පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා විසින් සිදුකරන ලද ප‍්‍රකාශය විහිළු සහගත බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් කිරීම ගැන ජනපති මෙතෙක් දැනුම්දීමක් කර නෑ – බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්

Podu Jana Peramunaකිසියම් සිරකරුවකු මරණීය දණ්ඩනයට ලක් කළ යුතු දිනය, වේලාව සහ ස්ථානය දැක්වෙන සන්නිවේදනයක් ජනාධිපතිවරයාගෙන් මෙතෙක් තමන් වෙත නොලැබුනු බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ටී.එම්. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට හමුවේ සඳහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියානා ඇළෙන් ටී 56 මැගසින් තුනක් සහ උණ්ඩ 53 ක් හමුවෙලා..

Podu Jana Peramunaවියානා ඇළෙහි සිදුකරමින් සිටි අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ටී 56 ගිනි අවි සදහා භාවිතා කරනු ලබන මැගසින් තුනක් හා එම උණ්ඩ 53 ක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම්වලදී හොරොයින් සමග 6 ක් දැලේ, කාන්තාවක් දෙදෙනෙකුත් ඒ අතර..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයක් තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බදියුදීන්ව ආරක්ෂා කරන්නේ කුමන පුද්ගලයාගේ අවශ්‍යතාවය මතදැයි යන්න ගැටළුවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළයුතුව ඇතිමුත් නීතිය ක්‍රියාත්මක නොවී, එතුමාව ආරක්ෂා කරමින් සිටින්නේ කුමන පුද්ගලයාගේ අවශ්‍යතාවය මතදැයි යන්න ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, දුම්රිය ගමන්වාර 04 ක් අවලංගුයි..

Podu Jana Peramunaපසුගිය 03 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දියත් කරන ලද දුම්රිය සේවක වර්ජනය ඊයේ (04) සවස අවසන්වූ නමුත් අද (05) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 04 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්ද්‍රව්‍ය තොරතුරු ලබාදීමට නව කෙටි දුරකථන අංකයක්..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීම සදහා නව කෙටි දුරකථන අංකයක් හදුන්වාදීමට පොලිස් දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට වැසි, සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වියළි කාලගුණයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශ ආශ්‍රිතව වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී රිවෝල්වරයක් පැහැරගැනීම, සිව් දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaඊයේ (04) දහවල් මඩකලපුව, පූදුර් ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී, ඔවුන් සතුව තිබූ රිවෝල්වරයක් හා ජීව පතොරෙම් 05 ක් පැහැර ගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට