සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 6th, 2019

ශ‍්‍රී ලංකා – ඉන්දීය තරගය අදයි..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්ථාන කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (06) දිනය තුළ සබරගමුව සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ දෙකක කළ වැටලීම් වලින් හෙරොයින් සමග තිදෙනෙකු දැලේ, කාන්තාවකුත් ඒ අතර..

Podu Jana Peramunaප්‍රදේශ දෙකකදී සිදුකරන ලද වැටලීම් වලදී හෙරොයින් ග්‍රෑම් 157යි මිලිග්‍රෑම් 260 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධි බලහත්කාරය පෑම, පොලිස්පති පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න CID යට අවසර..

Podu Jana Peramuna2017 වසරේදී, පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට සාපරාධි බලහත්කාරය පෑම පිළිබදව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට