සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 7th, 2019

ඉන්දිරා පිළිකා භාරයේ වාර්ෂික සංවත්සර කථානායක ප්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaපිළිකා රෝගයට ගොදුරුවුවන්ට සහන සැලසිම හා එම පවුල්වල සුභසාධනය උදෙසා කටයුතු කරන ඉන්දිරා පිළිකා භාරයේ වාර්ෂික සංවත්සර උත්සවය ඊයේ (06) දින කථානායක කරු ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රි සන්නස් ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaශාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමි වෙත මල්වතු පාර්ශවයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම (06) දින පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘‘දැයම එක රොදකට’’ මහ සඝ සමුළුව අද නුවරදී…

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානය විසින් ‘‘දැයම එක රොදකට’’ නමින් මහ සඝ සමුළුවක් අද (07) දින මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘‘ආණ්ඩුව පරදවමු – මහජන ආරක්ෂාව සුරකිමු ’’ ජවිපෙ පාද යාත්‍රාව අරඹයි..

Podu Jana Peramunaජනතාව සහ රට ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් පෙන්වීමටත් “ජනතාවට කැමති ආණ්ඩුවක් හදා ගැනීමට ඉඩ දිය යුතුයි” යනුවෙන් ආණ්ඩුවට බලකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතා පා ගමනික් ‘‘පාද සටන’’ නමින් අද (07) දින ආරම්භ කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට