සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 9th, 2019

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට එරෙහි නඩුවේ තීන්දුව අගෝස්තු 08 ප්‍රකාශයට..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු පිරිසට එරෙහි ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ලබන අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත්කිරීමට අධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක පුපුරණ ද්‍රව්‍ය තොගයක්..

Podu Jana Peramunaකිලිනොච්චිය, පරවිපාන්චාන් ප්‍රදේශයේ අතහැර දමා තිබූ ළිඳක් පිරිසිදු කිරීමේදී ඊයේ (08) පුරණ ද්‍රව්‍ය තොගයක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද, ඉන්දියාව සහ නවසීලන්තය තරග බිමේ..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (09) මැන්චෙස්ටර්හිදී ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaබන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටු වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු යළිත් හිස ඔසවයි..?

Podu Jana Peramuna2019 වසරේ මෙතෙක් ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 26000 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනපති අතර හමුවක්..

Podu Jana Peramunaඑල්ල කර ඇති චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිව සිටින, පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අත්අඩංගුවට ගන්නා ලද මුස්ලිම් තරුණයන් සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් සොයාබලා කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වනවාද, නැද්ද? දයාසිරිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයවිය යුතු මුදල් ලැබී නෑ, ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීම නිසා විදුලි කප්පාදුවක්..

Podu Jana Peramunaවිදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමේදී අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීම නිසා ඛණිජ තෙල් සංස්ථාව විසින් මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීම නිසා ඇතැම් ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වියහැකි බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැය 10 ක් අද කළුතරට ජලය නෑ..

Podu Jana Peramunaඅද (09) උදෑසන 10.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 10.00 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට..

Podu Jana Peramunaඇවන්ගාඩ් සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට