සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 13th, 2019

නාවික හමුදාපතිට වසරක සේවා දිගුවක්..

Podu Jana Peramunaවත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට වසරක සේවා දිගුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගලික සංචාරයක් සදහා එංගලන්තයට ගිය ජනපති යළි දිවයිනට..

Podu Jana Peramunaපුද්ගලික සංචාරයක් සදහා එංගලන්තයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන 10.00 ට පමණ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ රථවාහන මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම තුළින් මෙතෙක් බීමත් රියදුරන් 2540 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ කාලය දීර්ඝ වෙයි..

Podu Jana Peramunaලබන 18 වනදායින් අවසන්වීමට නියමිතව ඇති රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaදිවයිනේ පළාත් කිහිපයකට අද (13) සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෞද්ධයින් හා අන්‍යාගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ශ්‍රී ලාංකිකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා – අමාත්‍ය පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaබෞද්ධයින් මෙන්ම අන්‍යාගමිකයින්ගේද අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ශ්‍රී ලාංකිකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට