සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 15th, 2019

විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3154 ක් පොලිස් දැලේ..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් පසුගිය 05 වනදා සිට මසක කාලයක් සදහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3154 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැංකු ක්ෂේත්‍රයේ ගැටළු විසදීමට බලධාරීන් සාධනීය පිළිතුරක් නොදුනහොත් අරගලයක් දියත් කරනවා – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaමෙරට බැංකු ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් සාධනීය පිළිතුරක් ලබානොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමට සිදුවන බව ලංකා බැංකු සේවක සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගැටළු විසදීමට මැදිහත් වන්න, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaසබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාදීම සම්බන්ධයෙන් වහා අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනියම් සේවකයින් ස්ථිර නොකොට නව සේවකයින් බදවා ගත්තොත් වර්ජනයකට එනවා – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

Podu Jana Peramuna1500 ක පමණ පිරිසක් අනියම්, ආදේශක, තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනම යටතේ සේවයේ යෙදී සිටියදී එම පිරිස ස්ථීර නොකොට නව සේවක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවක් ලබාදෙන්නැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය, ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අහෝසි කරන්න, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයෙන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට අදාළව අත්සන් තබන ලද සහයෝගීතා ගිවිසුම අහෝසි කර නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට..

Podu Jana Peramunaඉතා තියුණු සහ අපූර්ව තරගයකින් පසුව 2019 ක්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කරගැනීමට එංගලන්තය ඊයේ (14) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධන ගැන මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් යෝජනාවලියක්..

Podu Jana Peramunaමුස්ලිම් විවාහ සහ දික්කසාද පනතෙහි සංශෝධනය වියයුතු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් යෝජනාවලියක් සකස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය පැවැත්වුවත් මෙම වසර තුළදීම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නෑ – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaපළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජනාධිපතිවරයා සතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධීව විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයා කටුනායකදී දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ආකාරයට විදෙස් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැවත අමාත්‍ය ධුර භාරගන්මනේ පක්ෂය විසින් ගන්නා තීරණයට අනුවයි – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaනැවත අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන්නේ පක්ෂය විසින් ගන්නා තීරණයට අනුව බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට