සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 16th, 2019

වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළහැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaඅද (16) සිට ලබන 19 දින දක්වා කාලය තුළ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොරගහකන්දේ ජලය සිඳී ගොස් යටවූ ගම්මාන 12 ක් නැවත මතුවෙලා..

Podu Jana Peramunaරට තුළ පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයේ ජලය සිඳී යාම නිසා ජලාශයට යටවූ ගම්මාන 12 ක් පමණ නැවත මතුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි..

Podu Jana Peramunaසිංගප්පූරු කණ්ඩායම ගෝල 88 ට 50 ක් ලෙස පරාජයට පත්කළ ශ්‍රී ලංකා කණ්ඩායම, මෙවර ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ඊයේ (15) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ චරිතය තුළ එන ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (16) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු කිහිපයක් මුල්කරගනිමින් තැපෑලේ දින දෙකක වර්ජනයක්..

Podu Jana Peramunaසිය වෘත්තීය තුළ මතුව ඇති ගැටළු කිහිපයක් මුල්කරගනිමින් දින දෙකක වර්ජනයක් දියත්කිරීමට ලංකා තැපැල් සේවා සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු කටයුත්තක් විශේෂ කාරක සභාව තුළ සිදුකරන්නේ නෑ – නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි

Podu Jana Peramunaමෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් වන කිසියම් හෝ කටයුත්තක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තුළදී සිදුනොකරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට