සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 17th, 2019

ගැටළු නොවිසදුවොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaග්‍රාම නිලධාරී සේවාව තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් ලබන අගෝස්තු මස 01 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුව සමග සිදුකරන අඛණ්ඩ සාකච්ඡා තුළින් මේ මස අවසානයේදී යම් එකඟතාවයකට පැමිණීමට හැකිවේවි – රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර

Podu Jana Peramunaපක්ෂ දෙක අතර සිදුවන අඛණ්ඩ සාකච්ඡා තුළින් මෙම මස අවසානයේදී යම් එකඟතාවයකට පැමිණීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.පය පරාජය කිරීමේ පොදු අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කරනවා – ශ්‍රී.ල.නි.ප හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම සදහා වන පොදු අධිෂ්ඨානයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ දැඩි මතභේදකාරි තත්ත්වයක් ඇති වෙලා – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaමතභේද ඇතිකරගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට තිබෙන ජයග්‍රහණය පවා අහිමිවනු ඇති බවත් පක්ෂය ආරක්ෂා කරගැනීමට නායකයින් කටයුතු කළයුතුව ඇති බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සූදු පිටියක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaසූදු පිටියක් වැටලීම සදහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (16) රාත්‍රියේදී එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් පරිපාලනයක් තිබෙද්දී ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු දියුණුවක් අපේක්ෂා කළ නොහැකියි – අමාත්‍ය අර්ජන රණතුංග

Podu Jana Peramunaක්‍රිකට් පරිපාලනය ඉතා අයහපත් තත්ත්වයක පවතිද්දී ශ්‍රී ලංකා‍ ක්‍රිකට් කණ්ඩායම තුළ කිසිදු දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බව අමාත්‍ය අර්ජන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරිගු පිටි මිල ඉහළ දැමීමට සමාගම් නිසි අවසරයක් ගෙන නෑ – පාරිභෝගික සේවා අධිකාරිය

Podu Jana Peramunaතිරිගු පිටි මිල ඉහළ දැමීම සදහා අදාළ සමාගම් නිසි අවසරයක් ලබාගෙන නොමැති බව පාරිභෝගික සේවා අධිකාරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බේකරි නිෂ්පාදන මිල ඉහළදැමීම ගැන අවසන් තීරණය අද..

Podu Jana Peramunaබේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (17) දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයට වැසි, නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaසබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු, ඌව, වයඹ පළාත්වල සහ අම්පාර, මඩකළපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපෑලේ වර්ජනය අදත්..

Podu Jana Peramunaකොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් විසින් ඊයේ (16) සවස 04.00 සිට ආරම්භ කරන ලද වර්ජනය අද (17) දිනය තුළදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට