සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 18th, 2019

ඉහළ දමන ලද තිරිගු පිටි මිල යළි පහළ දමන්නැයි වැඩබලන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා – සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaඉහළ දමන ලද තිරිගු පිටි මිල යළි පහළ දමන්නැයි කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaලබන 20 වනදා පමණ වන තෙක් වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුද ආශ්‍රිත ප්‍රදේශයන්හි වැසි සහ සුළං තත්ත්වයේ ඉහළ යාමක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට වත්මන් තත්ත්වය අධ්‍යයනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අද මෙරටට..

Podu Jana Peramunaමෙරට වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු අද (18) මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරෝයින් සමග කාන්තාවක් ගල්කිස්සේදී කොටු..

Podu Jana Peramunaහෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (17) ගල්කිස්ස මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවේ අපේක්ෂකයා අන් කවරෙකුත් නොව ගෝඨාභයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී නිල වශයෙන් නම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ සියළු ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබාදීමට ඉදිරියේදී හැකිවේවි – අමාත්‍ය රවී කරුණානායක

Podu Jana Peramunaරජයක් වශයෙන් දිවයිනේ සියළු ආගමික සිද්ධස්ථාන සදහා නොමිලේ විදුලිය ලබාදීමට හැකිවනු ඇතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය ගැටළු කිහිපයකට විසදුම් ඉල්ලා ගුරුවරු ලෙඩවෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය තුළ මතුව තිබෙන ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ගුරු වෘත්තීය සමිති කිහිපයක් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට