සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 19th, 2019

මරණීය දණ්ඩනයට එරෙහි පුද්ගලික මන්ත්‍රී යෝජනාව ගැන එ.ජා.ප පසුපෙළ මන්ත්‍රීවරුන් මෙරට විදෙස් තානාපතිවරු දැනුවත් කරයි..

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පුද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මෙරට විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීමට ඊයේ (18) කටයුතු කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව දියත් කරමින් සිටින්නේ “එදා වේල ටුවර්ස්” වැඩපිළිවෙළක් මිස රට සංවර්ධනය කිරීම සදහා වන වැඩපිළිවෙළක් නොවෙයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaආණ්ඩුව දියත් කරමින් සිටින්නේ “එදා වේල ටුවර්ස්” වැඩපිළිවෙළක් මිස රට සංවර්ධනය කිරීම සදහා වන වැඩපිළිවෙළක් නොවන බවත් ආසන මට්ටමින් මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන මුදල් නිසිපරිදි රටේ සංවර්ධන කටයුතු සදහා යොදවන ආකාරයක් නොපෙනෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාවට විෂ පොවන නීතිවිරෝධී රා සහ මත්පැන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම තුරන් කළයුතුයි..

Podu Jana Peramunaමෙරට ජනගහනයෙන් 31% ක පමණ පිරිසක් මධ්‍යසාර පාරිභෝජනය කරන බවත් ආගම් අනුව හෝ සෞඛ්‍ය මත අනුව මධ්‍යසාර පාරිභෝජනය සුදුසු නොවන බව පැවසුනද මධ්‍යසාර නිෂ්පාදනයට මෙන්ම අලෙවියට අවශ්‍ය වටපිටාව මෙරට රජය විසින් සකස්කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු 05 ..

Podu Jana Peramunaමෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිටි අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසල මංගල්‍යය ලබන මස 02 වනදා ආරම්භ වේ ..

Podu Jana Peramunaමහනුවර ඓතිහාසික ශ්‍රි දළඳා මාලිගයේ ඇසල මංගල්‍යය ලබන මස 02 වනදා ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3879 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය 05 වනදා සිට දියත් කරන ලද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 3879 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් නායයයි, එක් අයෙක් අතුරුදන්..

Podu Jana Peramunaඅද (19) අළුයම් කාලයේ ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් පමණ නායයාමට ලක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට