සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 21st, 2019

පොලිස් වෙඩි පහරින් ආවා සාමාජිකයෙකු මරුට ..

Podu Jana Peramunaයාපනය, මානිප්පායි පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශයේදී අද (20) රාත්‍රි 8.40 ට පමණ පොලිසිය විසින් සිදුකල වෙඩි තැබිමකින් “ආවා කල්ලියේ” සාමාජිකයෙක් මියගොස් ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවට අදට මාස 03 යි ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අද (21)ට මාස 3ක් සම්පූර්ණ වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.ය ජනාධිපතිවරණයට නව සන්ධානයකින් ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයකු බව මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට