සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 23rd, 2019

දේශපාලනමය ලෙස නව වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවයක් මතුව තිබෙන බැවින් නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට තීරණය කළා – එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaමේ වන විට මෙරට ජනතාවට දේශපාලනමය වශයෙන් නව වැඩපිළිවෙළක දැඩි අවශ්‍යතාවයක් මතුව ඇති බැවින් පරමාදර්ශී දේශපාලනයක් සදහා වූ ජාතික ව්‍යාපාරය ලෙස නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා – ලසිත් මාලිංග

Podu Jana Peramunaලබන 26 වැනිදා බංගලාදේශය සමග පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරගයෙන් පසු තමන් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යළි ඇමතිධූර භාරගන්න, අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රතිචාරයක් නෑ..

Podu Jana Peramunaයළිත් අමාත්‍යධුර භාරගන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් අමාත්‍යධුරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබීනොමැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුලියන්කුලමේ ළිදක යුද අවි, STF මෙහෙයුමකින් හමුවෙයි..

Podu Jana Peramunaපුලියන්කුලම, රාමනූර් ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක, ළිදක තිබී මිලි මීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 27 ක්, පුද්ගල නාශක බෝම්බයක් හා ටී 56 බැරල් කොටසක් සොයාගැනීමට විශේෂ කාර්ය බලකායේ පුලියන්කුලම කඳවුරේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් වර්ජනය අවසන්, විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක්..

Podu Jana Peramunaතැපැල් සේවකයින් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කරන ලද සංකේත වැඩවර්ජනය ඊයේ (22) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රාථමික සිසුන්ට අද සිට දියර කිරි පැකට්ටුවක්..

Podu Jana Peramunaමෙරට පාසල්වල ප්‍රාථමික සිසුන්වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකට්ටුවක් ලබාදීම අද (23) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටියේ පුද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් අරඹයි..

Podu Jana Peramunaඇල්පිටිය නගරයෙන් ගමන් ආරම්භ කරන සියළු පුද්ගලික බස් රථ අද (23) පෙරවරුවේ සිටි ධාවනයෙන් ඉවත්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානිප්පායිහිදී පොලිසියට පහරදුන් තිදෙනෙක් දැලේ..

Podu Jana Peramunaයාපනය, මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට