සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූලි 27th, 2019

කසළ ගෙන්වූ පිරිසට දැඩි දඩුවම්, මෙය ජාතික අපරාධයක් – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaඑංගලන්තයේ සිට මෙරටට කසළ ගෙන්වීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට, මාලිංග සමුගනියි..

Podu Jana Peramunaබංගලාදේශය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලකුණු 91 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (26) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

Podu Jana Peramunaතමන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (27) දිනය තුළ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාඇල ඇතුළු ප්‍රදේශ රැසකට අද ජලය අත්හිටුවයි ..

Podu Jana Peramunaජාඇල ඇතුළු ප්‍රදේශ රැසකට අද(27) පෙරවරු 11.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට