සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 1st, 2019

අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකාවට මාස 44 කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයක්..

Podu Jana Peramunaබංග්ලාදේශය සමඟ පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (01) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ඉරිදා ප‍්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි..

Podu Jana Peramunaපසුගිය අප්‍රියෙල් 21 වන දින එල්ලවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (01) යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (01) උදෑසන කාලයේ රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සබීතා ජනාධිපති කොමිසම හමුවට..

Podu Jana Peramunaප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියට, රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය පැමිණ ප්‍රකාශයක් ලබාදෙන්නැයි දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය හෙට සිට ඇරඹේ..

Podu Jana Peramunaමහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය හෙට (02) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් නෑ, ග්‍රාම නිලධාරින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාවෙන් ඉවත්වෙයි..

Podu Jana Peramunaඅද (01) දිනයේ සිට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාවෙන් ඉවත්වීමට ග්‍රාම නිලධාරින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට