සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 2nd, 2019

ඇවන්ගාඩ් සභාපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu Jana Peramunaඅල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් අධිකරණය විසින් අද (02) වරෙන්තු නිකුත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා‍ගේ ස්ථාන මාරුව අවලංගු කෙරෙයි..

Podu Jana Peramunaත්‍රිකුණාමලය කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලබාදුන් කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ එම ස්ථාන මාරුව අවලංගු කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බස් රථ දෙකක් ධාවනයට එක්කරලා, හලාවත – කුරුණෑගල බස් වර්ජනයක්..

Podu Jana Peramunaනව බස් රථ දෙකක් ධාවනයට එක්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හලාවත – කුරුණෑගල මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථ අද (02) දහවල් සිට වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 6790 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය 05 වනදා සිට දිවයින පුරා දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ වන විට බීමත් රියදුරන් 6790 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවමත් ගුරු ගැටළු සදහා විසදුම් නෑ, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා – ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව

Podu Jana Peramunaගුරු වෘත්තීය තුළ මේ වන විට ඇතිවී තිබෙන වෘත්තීය ගැටළු විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් 2019.09.26 සහ 27 යන දෙදින තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ස්ථාන මාරුවක්..

Podu Jana Peramunaකුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ත්‍රිකුණාමලය කොට්ඨාශයට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීම, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට වසර 05 ක සිරදඩුවම්..

Podu Jana Peramuna2014 වසරේදී ව්‍යාජ ගිනි අවියක් පෙන්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ට තර්ජනය කළ බවට චෝදනා එල්ලවූ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන අයට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවම් නියම කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕනෑම විශ්වාසභංගයකට මුහුණ දෙන්න සුදානම් – රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaතමාට විරුද්ධව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට තමා සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ස්ථාන රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක වැසි ඇති වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු ඇරඹෙයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කටයුතු අද (02) උදෑසනින් ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට