සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 5th, 2019

හෙට සිට බදුල්ලට විශේෂ දුම්රියක්..

Podu Jana Peramunaහෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සිට බදුල්ල බලා විශේෂ දුම්රියක් ධාවනයට එක්කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි..

Podu Jana Peramunaඅද (05) පෙරවරුවේ නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව සන්ධානය පිහිටුවීම කල්ගොස් ඇත්තේ එහි ව්‍යවස්ථාව ගැන ඇතිව ඇති සංවාදය නිසයි – ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම්

Podu Jana Peramunaව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය පිහිටුවීම කල්ගිය බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීදි සංචාරය අරඹයි..

Podu Jana Peramunaඓතිහාසික ඇසළ මංගල්‍යය ආරම්භ කරමින් එහි පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රියේදී වීදි සංචාරය කිරිමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ..

Podu Jana Peramunaඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් තුනක් සඳහා යළි ආණ්ඩුකාරවරුන් තිදෙනෙක්..

Podu Jana Peramunaපළාත් තුනක් සඳහා ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළගෙඩිහේනේදී වෑන් රථයකට සහ රියදුරෙකුට පහරදීම, ගණිත ආචාර්යවරයා ඇතුළු සැකකරුවන් අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaකළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථයකට සහ රියදුරුවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් ගණිත ආචාර්යවරයා ඇතුළු සැකකරුවන් 07 දෙනා අද (05) දිනයේදී අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවත්තේදී දෙපිරිසක් අතර ගැටුමක්, පොලිසියේ 3 ක් ඇතුළු 06 ක් රෝහලේ..

Podu Jana Peramunaඊයේ (04) රාත්‍රී කාලයේ වැල්ලවත්ත ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් 06 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට