සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 8th, 2019

වැඩි මිලක් යටතේ වී මිලදී ගන්නවා – අමාත්‍ය වජිර අබේවර්ධන

Podu Jana Peramunaවැඩි මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග‍්‍රාමාත්‍යවරයා සහ එ.ජා.ප අමාත්‍යවරුන් පිරිසක් අතර හෙට විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් අතර හෙට (09) අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයථා ලෙස මුදල් සහ දේපළ උපයාගැනීමේ චෝදනාව, විමල් වීරවංශට එරෙහි නඩුව කල්යයි..

Podu Jana Peramunaඅයථා ලෙස මුදල් සහ දේපළ උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ලබන 28 වනදා යළි විභාග කිරීමට අධිකරණය විසින් අද (08) නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂයෙන් නෙරපුවහොත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා – රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයෙන් තමාව නෙරපුවහොත් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතා කිරීම, ගාමිණි සෙනරත් ඇතුළු විත්තකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවී තිබූ එම ගෑස් සමාගමේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන අය ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (08) නියම කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට