සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 11th, 2019

පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට රාජපක්ෂ නාමය තිබේවී, පවුලක් ජයග්‍රහණය කිරීම ගැන ජනතාව තීරණය කරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන් වුවද එම පුද්ගලයාට රාජපක්ෂ යන නාමය පවතිනු ඇති බවත් ඒ අනුව එක් පවුලක ජයග්‍රාහණය වෙනුවෙන් බලය ලබා දෙන්නේද නැති ද යන්න පිළිබදව ජනතාව විසින් තීරණය කළයුතුව ඇති දෙයක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaමේ වන විට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදී ද පවතිනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති මෛත්‍රීපාල යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා කාම්බෝජය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (11) අළුයම 12.50 ට පමණ යළි දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද කොළඹදී..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද (11) සවස 03.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි, වෙඩිතැබීමකින් පොම්පකරු මරුට..

Podu Jana Peramunaයතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (10) රාත්‍රී 12.20 ට පමණ පොල්ගහවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට