සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 16th, 2019

“ජාතික ජන බලවේගය” ජන රැළියේදී අපේක්ෂකයා රටට හෙළිකරනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්කරන අපේක්ෂකයා මේ වන විට තෝරා ගෙන අවසන් බව එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පිල 267 කට දැවෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම වෙනුවෙන් පහරදුන් ශ්‍රී ලංකා පිල මීට සුළු වේලාවකට පෙර ලකුණු 267 කට දැවී ගියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී ඉදිරිපත්වුවහොත් නිසැකවම සහය දෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ දී යම් අපේක්ෂකයෙකුට සහය දීම සම්බන්ධයෙන් කිසිදු අවසන් තීරණයකට එළඹ නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇවෙන්ඩ් ගාඩ් සමාගමේ රැකියා අහිමිවූවන් වෙනුවෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන පාර්ශවයට ජනාධිපතිවරණයේදී සහය දෙනවා – ඇවෙන්ඩ් ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමය

Podu Jana Peramunaඇවෙන්ඩ් ගාඩ් මැරියට් සමාගමේ සේවකයින් 5274 දෙනෙකු පමණ සිය රැකියා අහිමිවීම නිසා දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටින බවත් එම සේවකයින්ට නැවත රැකියා ලබාදෙන බව වත්මන් නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍ය වෙත පවසා ඇතත් මෙතෙක් නිසි විසදුමක් ලැබී නොමැති බවත් ඇවෙන්ඩ් ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ සාමාජික නීතිඥ හරික් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණ ප්‍රජාවගේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් “නෙළුම් ප්‍රකාශනය” ගෝඨාභය මහතාට භාරදෙනවා – ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ

Podu Jana Peramunaමෙරට තරුණ ප්‍රජාවගේ යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් ප්‍රකාශනයක් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහය දෙන්නේ කාටදැයි තවම තීරණය කර නෑ – ද්‍රවිඩ ජාතික සන්ධානය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙනු ලබන්නේ කුමන අපේක්ෂකයාටදැයි මෙතෙක් තීරණයකට එළඹ නොමැති බව ද්‍රවිඩ ජාතික සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙකක් අද සමගි සම්මුතියකට එළඹෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන මෙරට ප්‍රධාන සංඝ නිකායන් දෙක අද (16) සමගි සම්මුතියකට එළඹීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් ක්‍රියාකරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ කොන්ත්‍රාත්තුවක්, ඒ නිසයි ඔහුට දඩුවම් නොදෙන්නේ – ජූජ්‍ය උලපනේ සුමංගල හිමි

Podu Jana Peramunaසමාජ විරෝධි ප්‍රකාශ නිකුත් කරමින් සිටින රන්ජන් රාමනායක අමාත්‍යවරයා සිදුකරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් බැවින් අමාත්‍යවරයාට එරෙහිව අග්‍රාමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොකරන බව ජූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනීකරණය නිසා “සැරව ගලන තුවාලයක්” බවට පත්ව ඇති ක්‍රීඩා ක්ෂේත්‍රය නංවන්න අවශ්‍ය පියවර ගන්නවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaදේශපාලනීකරණය වීම නිසා “සැරව ගලන තුවාලයක්” බවට පත්ව ඇති මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය යළි නඟා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ආනමාලු රංග” ඇතුළු දෙදෙනෙකු ඝාතනය, කඩු දෙකක් සමග සැකකරුවන් 03 ක් STF අත්අඩංගුවට..

Podu Jana Peramunaසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “ආනමාලු රංග” නැමැත්තා ඇතුළු දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට