සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 18th, 2019

06 වන පොලිස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම, 06 වන පොලිස් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට ඊයේ (17) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවසිලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද (18) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී පියා සහ පුතා මරුට, තවත් දරුවන් දෙදෙනෙකුට තුවාල..

Podu Jana Peramunaඇල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (17) රාත්‍රී කාලයේ සිදුව ඇති අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොණරාගල, හොරොම්බුව, දරගොඩ යාය කඳු රක්ෂිතයේ ගින්නකින් අක්කර 25 ක් විනාශ වෙයි..

Podu Jana Peramunaඊයේ (17) සවස් කාලයේ මොණරාගල, හොරොම්බුව, දරගොඩ යාය කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලු පක්ෂ අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමෙන් පසු සහය කාටදැයි තීරණය කරනවා – සී.වී විග්නේෂ්වරන්

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට තම පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් 2020 ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අද ගාලු මුවදොරදී ප්‍රකාශයට පත්කෙරේ..

Podu Jana Peramunaජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ ජාතික ජන බලවේගය රැළිය අද (18) දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට