සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 20th, 2019

අත්අඩංගුවට පත් බීමත් රියදුරන් ගණන 9500 ත් පනී..

Podu Jana Peramunaබීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය ජූලි 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 9,524 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දේශපාලන පක්ෂයන්හි නායකයින් අද (20) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට අභ්‍යන්තර ඡන්ද විමසීමක් අවශ්‍ය නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට..

Podu Jana Peramunaපසුගිය දා විශ්‍රාම ගිය හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව යුද හමුදාපති ශවේන්ද්‍ර ගැන පළවන විරෝධතා ගැන සංවිධාන කිහිපයක කණගාටුව..

Podu Jana Peramunaමෙරට නව යුද හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් විසින් මේ වන විට විවිධ චෝදනා එල්ල කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැරෂුට් පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබළෙකු ඇදවැටී මරුට..

Podu Jana Peramunaපැරෂුට් පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබළෙකු පුහුණුව අතරතුරදී ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබීම අනිවාර්ය නෑ, ගෝඨාභයට

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට පවසා සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2018 ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් සහ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද රාත්‍රියේ විශේෂ රැස්වීමක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර අද (20) රාත්‍රි කාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

භික්ෂුන් වහන්සේ සම්බන්ධව යම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකීමෙන් කළ යුතුයි – කථානායක කරු ජයසූරිය

Podu Jana Peramunaඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකිවයුතු භාවයෙන් කටයුතු කළ යුතු බවත්, කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද කෝප් කමිටුව හමුවට..

Podu Jana Peramunaශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අද (20) දින කෝප් කමිටුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට