සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 22nd, 2019

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයට වැස්සෙන් බාධා..

Podu Jana Peramunaකොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ආරම්භ කිරීමට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බාධා එල්ලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැවදී STF දැලේ..

Podu Jana Peramunaමෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමඟ පුද්ගලයන් පස් දෙනෙකු සූරියවැව, හම්බෙගමුව, සුදුගල මව්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට දැඩි බාධා..

Podu Jana Peramunaඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 08.00 සිට හෙට (23) පෙරවරු 08.00 දක්වා දිවයින පුරා දියත් කර තිබෙන වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක කටයුතු මේ වන විට අඩාලවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානිකිරීම, සැකකරුවන් 14 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaමාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 14 දෙනා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අධිරණය විසින් අද (22) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද තද වැසි..

Podu Jana Peramunaබස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත්වල ප්‍රදේශ රැසකට අද (22) දිනය තුළදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ රථවාහන මෙහෙයුමෙන් බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaමාස එක හමාරක කාලයක් පුරා දියත් කරමින් තිබෙන බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තුළින් මේ දක්වා බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේ සහය ජාතික අපේක්ෂකයෙකුට පමණයි – සාධාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය හිමිවන්නේ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට නොව ජාතික අපේක්ෂකයෙකුට පමණක් බව සාධාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටත් ජනතාවත් වෙනුවෙන් යමක් කරන නායකයෙකු අවශ්‍යතාවය මේ වන විට දැඩිව දැනෙනවා – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Podu Jana Peramunaරටත් ජනතාවත් වෙනුවෙන් යමක් කරන නායකයෙකු අවශ්‍යතාවය මේ වන විට දැඩිව දැනී ඇති බව නාරාහේන්පිට, අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීම, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaවැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට සැකකරමින් තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා මගී ප‍්‍රවාහන බෝට්ටු සේවය අද සිට..

Podu Jana Peramunaයූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද (22) සිට ආරම්භ කරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට