සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 27th, 2019

සජිත් ඉල්ලා අද හලාවතත් විරෝධතා..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කරනැයි ඉල්ලමින් අද (27) දහවල් හලාවත නගරයේදී පෙළපාලියක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍යවරයා ලබන 02 වනදා මාලදිවයිනට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දා මාලදිවයිනේ නිල සංචාරයක නිතරවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහජන බැංකුව විනාශ කෙරෙන “මහජන බැංකු සංශෝධන පනත” පරාජය කරනවා – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

Podu Jana Peramunaජාතික සම්පතක් ලෙස සැලකිය හැකි මහජන බැංකුව විකුණාදැමීමේ අරමුණින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ගෙනඒමට නියමිතව ඇති “මහජන බැංකු සංශෝධන පනත” පරාජය කිරීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක් ජනවර්ගයක පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආරක්ෂාව සහතික කරනවා – යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Podu Jana Peramunaතමන් යුද හමුදාපතිවරයා ලෙස පත්වීම පිළිබදව දමිළ ජනතාව හෝ වෙනත් කිසිදු ජනවර්ගයක් බියට පත්නොවිය යුතු අතර තමන් එක් ජනවර්ගයක පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ආරක්ෂාව සහතික කරන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් නැවත අග‍මැති කරන උත්සහයකට සහය දක්වන්නේ නෑ – පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaරට වෙනුවෙන් සිදුකරන ඉල්ලීම් සදහා වැඩිම එකගතාවයක් දක්වන අපේක්ෂකයාට ඉදිරි ජනාධිපතිවරණයේදී සයහ පළකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන තරගයේ ජය නවසීලන්තයට, තරගාවලිය සමවෙයි..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ඩයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (26) සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaහෙට (28) දිනය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල ස්ථාන රැසක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේක්ෂකයා නම් කළත් එ.ජා.ප.යේ අර්බුදය කිසිවෙකුට විසදීමට නොහැකියි – පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන අප්‍කේෂකයා නම්කළ ද එක්සත් ජාතික පක්ෂය තුළ මේ වන විට මතුව ඇති අර්බුදය විසඳීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැටළු වලට විසදුම් නැත්තම් අඛණ්ඩ වර්ජනයක් – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaසිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වර්ජනයක් කරා යොමුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට