සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අගෝස්තු 29th, 2019

එස්.බී. සහ ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනියි…

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩිලාන් පෙරේරා සහ එස්. බී. දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් පක්ෂයක් තුළ දියවී යාම හෝ නැතිවී යාමට ඉඩ තබන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වෙනත් පක්ෂයක් තුළ දියවී යාම හෝ නැතිවී යාමට ඉඩ නොතබන බවත් පක්ෂය ශක්තිමත් කිරීම සදහා මේ වන විට වැඩපිළිවෙලක් දියත් කරමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 120 ක මුදලක් වංචාකිරීම, අමාත්‍ය සජිත්ට චෝදනා එල්ලකිරීම හෙළාදකිනවා – පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමි

Podu Jana Peramunaමධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 120 ක මුදලක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට මාධ්‍ය තුළ ප්‍රවෘත්තියක් පළව ඇති බවත් භික්ෂූන් වහන්සේලා ලෙස ඒ පිළිබද දැඩිලෙස කණගාටු වන බවත් දැරණියගල සාමවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කෝට්ටේ විදුරකිත්ති හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2019 කොළඹ ආරක්ෂක සමුළුව අද සහ හෙට කොළඹදී..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා යුද හමුදාව සංවිධානය කරනු ලබන 2019 කොළඹ ආරක්ෂක සමුළුව අද (29) සහ හෙට (30) යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපරීක්‍ෂාකාරීව ධාවනයේ යෙදෙන බස් රියදුරන් ගැන දැනුවත් කරන්න, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් මහජනතාවගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමගීන් රැගෙන අපරීක්‍ෂාකාරී ලෙස ධාවනය යෙදෙන බස් රියදුරන් සම්බන්ධයෙන් දැනුවත් කරන්නැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂයේ සහය රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයෙකුටයි – සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහය හිමිවන්නේ රට වෙනුවෙන් කැපවන අපේක්ෂකයෙකුට බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ රැසකට තද වැසි..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 ක කාලය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දූෂිත බෝට් හවුස් නිලවරණය වහාම අත්හිටුවන්න, නොකළොත් නීතිමය පියවර ගන්නවා – සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ

Podu Jana Peramunaපසුගියදා පැවති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සකසුරුවම්කම හා සමූපකාර ණය ගනුදෙනු පිළිබද සමිතිය හෙවත් බෝට් හවුස් හි නිළවරණය, නාමයෝජනා කැදවීමේ සිටම නීත්‍යානුකූල නොවන බැවින් එය වහාම අත්හිටුවීමට මැදිහත් වන්නැයි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ වෛද්‍ය සිසුන් සහ ERPM විභාගයේ සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨවලට අනුයුක්ත රෝහල්වල වෙත පැමිණීම නිසා මෙරට වෛද්‍ය සිසුන් දැඩි අසාධාරණයකට ලක්වෙනවා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව

Podu Jana Peramunaවිදේශ වෛද්‍ය සිසුන් සහ ERPM විභාගය සදහා සූදානම් වන සිසුන් රාජ්‍ය වෛද්‍ය පීඨවලට අනුයුක්ත රෝහල්වල වෙත පැමිණීමෙන් මෙරට රාජ්‍ය වෛද්‍ය පීඨවල සිසුන් දැඩි අසාධාරණයකට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග දියත්කරන්නැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි   සැප් »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට