සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2019

එ.ජා.ප යෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනාවක් ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවස සිටිනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. සියලු දිස්ත්‍රික් සංවිධාකවරුන්ගේ සාකච්ඡාව තවදුරටත් ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකවරුන් මේ වන විට සිරිකොත පක්ෂ මුලස්ථානය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ලංකා සුවසේවා සංගමය වර්ජනයකට සැරසේ…

Podu Jana Peramunaසෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන වෘත්තීය ගැටලු වලට ඔක්තෝබර් මස 01 වන දිනට පෙර විසදුමක් ලබා නොදුනහොත් ඊට එරෙහිව ලබන 02 සහ 03 දිනයන්හීදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිතව ඇති බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරන ලද වැඩවර්ජන අද දිනයේදීත් ක්‍රියාත්මකයි…

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුව මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරන ලද වැඩවර්ජන අද (30) දිනයේදීත් ක්‍රියාත්මක බව දුම්රිය සංගම් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අදින් අවසන්…

Podu Jana Peramuna2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි..

sadakadapahanaවැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ දුම්රිය වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල

Podu Jana Peramunaවිදෙස් රටවලට ගැතිව, විජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුරෝපීය වුවමනාවන් ඉටුකරමින් රටේ ඉදිරි ගමනට බාධාවක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, රටේ මුල් පුරවැසියා බවට පත්වීමේ අපේක්ෂකත්වය නොලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අදයි..

Podu Jana Peramunaකොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 09 වන දිනය අද (28) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (28) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා අපේක්ෂකයින් 09 දෙනෙක් ඇප මුදල් තැන්පත් කරලා – මැතිවරණ කොමිෂන් සභාව

Podu Jana Peramunaලබන නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතව ඇති ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට අපේක්ෂකයින් 09 දෙනෙකු ඇප මුදල් භාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 16  1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට