සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2019

අපේක්ෂකයා ගැන එ.ජා.පයේ අර්බුදයක් නෑ, අර්බුදයක් ඇතැයි මතයක් සෑදීමට උත්සහ කරන්නේ විපක්ෂයයි – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැසීමට ගිය ලක්දිව ඉංජිනේරු සමාගම යළිත් නඟාසිටුවීම සේවකයින් ලද විශිෂ්ට ජයග්‍රහණයක් – අමාත්‍ය අර්ජුන රණතුංග

Podu Jana Peramunaපැරණි බස් රථ අලුත්වැඩියා කරනු ලබන ලක්දිව ඉංජිනේරු සමාගම 2019 වසරේ ජනවාරි – අගොස්තු අතර කාලයේදී රුපියල් මිලියන 35 ක ලාභයක් උපයා ඇති බව එම සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙළ පොත් මුද්‍රණය කිරීමේදී සිදුව ඇති බව පැවසෙන මුල්‍ය වංචාව, ප්‍රකාශයක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට නොතිසී..

Podu Jana Peramunaලබන මස 08 වන දින රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනීසිටින්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල සංචාරයක් සදහා අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) උදෑසන 07.30 ට පමණ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ තේ කිලෝග්‍රැම් 6480 ක් සමග දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaකසළ තේ කිලෝග්‍රැම් 6480 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු විස්සිය විස්ස තරගය අද..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (01) පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙවන පාසල් වාරය හෙට ඇරඹේ..

Podu Jana Peramunaතෙවන වාරය සඳහා රජයේ සහ අනුමත පුද්ගලික පාසල්හි අධ්‍යයන කටයුතු හෙට (02) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා තීරණය කර අවසන්, අපට කලබලයක් නෑ – අමාත්‍ය මනෝ ගනේෂන්

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්දැයි මේ වන විට තීරණය කර අවසන් බවත් ඉදිරියේදී එය නිල වශයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර 40 යි..

Podu Jana Peramuna1979 වසරේ සැප්තැම්බර් පළමු වැනිදා සිය ආරම්භය සනිටුහන් කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර 40 ක් සපිරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 16  « First  ... « 12  13  14  15  16 

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට