Archive for සැප්තැම්බර්, 2019
Written by Admin on 23 සැප්තැම්බර් 2019
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීම නිසා විවිධ කාර්යයන් සිදුකරගැනීම සදහා එහි පැමිණ සිටින මහජනතාව නොසන්සුන්තාවටකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 සැප්තැම්බර් 2019
කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළ බවට චෝදනා කරමින් රවුෆ් හකීම් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යනවරයා වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 සැප්තැම්බර් 2019
පසුගිය දින මෙරට සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 සැප්තැම්බර් 2019
2009 වර්ෂයේ දී නීති විරෝධීව ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලාංකිකයෙකු කංචිපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2019
21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අද (21) යි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2019
පළාත් කිහිපයකට අද (21) දිනය තුළදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2019
වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතාව අද (21) දිනයේත් පැවැත්වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2019
සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 21 සැප්තැම්බර් 2019
දියකාවා යුද අභ්‍යාස මෙහෙයුමේදී පැරෂුට් පුහුණුවීම් වල නිරතව සිටි යුද හමුදා භටයෙකු එම පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන යාමෙන් මුහුදට වැටී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 20 සැප්තැම්බර් 2019
ජනාධිපතිවරණයක් සඳහා දින නියමකොට තිබියදී රජයේ කිසිදු පත්වීමක් ලබාදිය නොහැකිය යන පොදු තීන්දුව කඩ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ධුරයට යම් පුද්ගලයෙකු පත්කිරීමට උත්සහ කරමින් සිටින බව ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත